බප/පිළි ශාස්ත්‍රානන්ද මහා විද්‍යාලය

සිත්තම් 2023

51.jpg
WhatsApp Image 2023-12-11 at 9.34.24 AM.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

කේ.ඩී.කේ.ලක්නුවන් මයා

රදේශයෙ පැරණිතම පාසල වන අප පාසලේ දරු දරියන් 500 පමන ඉගෙනුම ලබන අතර එදා සිට අද දක්වා රටට ජාතියට ආගමට වැඩදායී පුරවැසියන් බිහි කරනු ලබන මහරු තෝතැන්නකි
මෙම විද්‍යාලය තුලින් ක්‍රීඩ හා විෂය බාහිර කටයුතු සදහාද ඉගෙනුම් ජයග්‍රහණ සදහාද දරුවන් නිසි ලෙස සූදානම් කරනු ලබයි.විදුහල්පති තුමා ගුරු දෙමාපියන් හා ආදි සිසුන්ගේ එකමුතු බව නිසා දිනෙන් දින ඉදිරියට ගමන් කරනු ලබන ශාස්ත්‍රානන්ද විද්‍යාලය දෙහිවල ප්‍රදෙශයට මිනි පහණකි.
රදේශවාසීන්ගේ ආදාර උපකාරද සුභ පතන්නන්ගේ අනුග්‍රහයද ඇතිව තව දුරටත් එමගින් සිදු කරන සමාජ කර්තව්‍ය දිනෙන් දින වඩා වර්ධනය කර ගැනීමට ශක්තිය ඓධර්‍ යය ලබේවා

කේ.ඩී.කේ.ලක්නුවන් මයා
නියෝජ්‍ය විදුහල්පති
බප/පිළි ශාස්ත්‍රානන්ද මහා විද්‍යාලය.