බප/පිළි ශාස්ත්‍රානන්ද මහා විද්‍යාලය

සිත්තම් 2023

51.jpg
WhatsApp Image 2023-12-11 at 9.34.24 AM.jpeg

විදුහල්පති පණිවිඩය

බී.ඒ.එස්.අබේවර්ධන මයා

බප පිළි ශාස්ත්‍රානන්ද විද්යාලය පූජ්‍ය රාජකීය පන්ඩිත බඹරපනේ ක්‍යානීස්සර මහා ස්ථීවරයන් වහන්සේගේ අනුශාසනය පරිදි මෙම විද්‍යාලය 1956.08.28 දින කව්ඩාන දෙහිවල ස්ථාපිත කර ඇති අතර පිරිමි දරුවන්ගෙන් ආරම්භ වූ පාසල මිශ්‍ර පාසලක් ලෙස දැනට ක්‍රියාත්මක වේ.අප විද්‍යාලය විවිධ ජාතීන් සිංහල ,මුස්ලිම් ,ද්‍රවිඩ දරුවන්ගේද විවිද ආගමික ඇදහිලි කරන බෞද්ධ ,ක්‍රිස්තියානි ,කතොලික ඉස්ලාම්,හින්දු ආගම් අදහන සිසු දරුවන්ගෙ සම්මිශ්‍රිත පාසලකි විවිධ අභියෝග මැද අද්‍යාපනය හදාරා දරුවන් රටේ වැඩදායක පුරවැසියන් කිරීමට ගුරු මණ්ඩලය දෙමාපියන් ආදිශිෂ්‍යන්ගේ කැපවීම මත කටයුතු කිරීම අගය කරමි තාක්ෂණික ලෝකයෙ අභියෝග ජය ගැනීමටත් පාසල් සන්නිවේදනය පුලුල් කිරීමටත් මෙම වෙබ් අඩවිය තුලින් හැකි වේවායි ප්‍රාර්ථනා කරමි.

බී.ඒ.එස්.අබේවර්ධන මයා
විදුහල්පති
බප/පිළි ශාස්ත්‍රානන්ද මහා විද්‍යාලය.