පිළියන්දල
දීප ව්‍යාප්ත ළමා චිත්‍ර හා වැඩිහිටි නිර්මාණ තරඟාවලිය සඳහා අයදුම් පත් කැඳවනු ලබයි.
පිළියන්දල කලාපයේ නර්තන අංශ දෙකෙන්ම ප්‍රථම ස්ථානය ලබා බස්නාහිර පලාතේ එම අංශ දෙකෙන්ම දෙවන ස්ථානයන් ලබාගත් කණ්ඩායම් වලට හා පුහුණු කළ ගුරුතුමියට අපගේ උණුසුම් සුභ පැතුම්.