පිළියන්දල
දීප ව්‍යාප්ත ළමා චිත්‍ර හා වැඩිහිටි නිර්මාණ තරඟාවලිය සඳහා අයදුම් පත් කැඳවනු ලබයි.
සමස්ත ලංකා සංගීත තරගාවලියේදී මිශාල් කේනාන් - ප්‍රථම ස්ථානය භජන් ගායනය සිත්මි අහිංසාකව්වාලි ගායනය සෙනිරු උදාන සහ සමස්ත ලංකා සංගීත පලාත් තරගාවලියේන් පලාත් මට්ටමින් භජන් ගායනය -තෙවන ස්ථානය ලබා ගැනීමට අප පාසල සමත් විය.